පාරාදීසය.....

නොවේ මෙවන් රටක් ලොවේ..

  • පාරාදීසය..........
Posted by ප්‍රණීත් කෝසල 0 comments














Posted by ප්‍රණීත් කෝසල 1 comments














Posted by ප්‍රණීත් කෝසල 0 comments





Posted by ප්‍රණීත් කෝසල 0 comments













Posted by ප්‍රණීත් කෝසල 0 comments

සිලි සිලි හඬින් සැලෙන බෝ පත්, මද සුලඟත් එක්ක මුසු උන සිල් සුවඳ හරි අපූරුවට සිත නිවනවා. මේ හැඟීම හැම පංසලකදිම දැනුනත් ඌව වෙල්ලස්සෙ, විශේෂයෙන්ම බදුළු පුරවරයෙ අපිට වැඩිපුරම දැනෙන තැනකටයි පාරාදීසයෙන් ඉස්සෙල්ලම ගොඩ වදින්නෙ. බදුල්ල නගරයෙම  පස්සර පාරෙ පිහිටල තියෙන මුතියංගණ රාජමහා විහාරයේ වැඩ වසන මුතියංගණ ස්තූපරාජයානන් වහන්සේගේ ආශිර්වාදය අපේ පලාතෙ මිනිස්සුන්ට නම් හරියට වටිනවා. බුදුන් වහන්සේගෙ දෙවනි ලංකගමනයෙදි උන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයක් නිසයි මුතියංගණය සොලොස්මස්ථාන වලින් එකක්විදිහට වැඳුම් පිදුම් ලබන්නෙ. බුදුන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ ඉඳිද්දි උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් පැන නැඟුනු දහඩිය බිංඳු මේ පොලොවෙදි මුතු කැට බවට පත් උනාලු. මුතු අංගනය මුතියංගණය විදිහට නම හැදුන කියලයි ජනප්‍රවාදයෙ තියෙන්නෙ. මෙතැන් පටන් දිග හැරෙන්නෙ මුතියංගණය කැමරා කාචයේ සටහන් උන  හැටි.
Add caption





Read More
Subscribe to My Blog

Subscribe Here